IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රීලනිප සංවත්සරය පොළොන්නරුවේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීවීමට නියමිත බව පක්ෂ ආරංචි කියයි.



අදහස් (0)

ශ්‍රීලනිප සංවත්සරය පොළොන්නරුවේදී

දුමින්ද Thursday, 27 August 2015 01:49 AM

ඉතිහාසයේ විනිශ්චය එන තුරා (ම)

:       0       0

යසපාල Thursday, 27 August 2015 03:00 AM

"ගිලෙන නැවෙන් මීයොත් පැනල යනවලු" (ම)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 27 August 2015 03:33 AM

තේරුම් ගන්න මොලේ ඇති අය පමණි . දැන් තමා රටේ නියම නිදහස තිබෙන්නේ , සුදු වෑන් , කළු මොටෝ බයිසිකල් නැත. කියන්න ඕනේ දෙය ජනපතිට නොවේ සක්කරයාට වුණත් කියන්න, ලියන්න පුළුවන්. (ම)

:       0       0

රුවන් Thursday, 27 August 2015 04:21 AM

පක්ෂයේ සත් දවසේ මාතක බණ කීවා නම් හරි (අ)

:       0       0

සුමුදු හේවා Wednesday, 26 August 2015 01:19 PM

මැරුණේ පක්ෂය මෛත්‍රිපාලට බාර දුන්නු දවසේ නේද? ඉතිං මරණ සංවත්සරයක් තියන්න තරම් කාලයක් ගියේ නැහැ නෙවේද ? (බ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 27 August 2015 05:18 AM

ඔයා අර සින්දු කියන සුනිල් පෙරේරාද? රටට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න හදන මිනිහ තමාට විරුද්ධ ජනමතය මංකොල්ල කාල ඒක බලහත්කාරයෙන් තර්ජනයෙන් පාලනය කරන්න හදමින් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය රකින විදිය නොපෙනෙන්නේ ඒ සින්දු කියන සුනිල් පෙරේර වගේ ජාති අන්ධ අයට විතරයි. (අ)

:       0       0

ඉෂි Wednesday, 26 August 2015 01:46 PM

පක්ෂය විනාශ කරලා, පරදින තැනට කරන්ට පුළුවන් හැම දෙයක්ම කරලා දැන් මොන සංවත්සරද? සුමුදු කියනවා වගේ මරණ සංවත්සර තමා තියන්ට වෙන්නේ.(බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 26 August 2015 01:51 PM

කට්ටිය නිවාඩුවක් දාල යන්න..රාජ්‍ය බලය අත තිබුණු නිදහස් පක්ෂෙන් එ්ක උදුරලා යු ඇන් පියට දීපු තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වළක්වමින් ඒ මගට ගල් පෙරලපු තමන්ගේ ඡන්දයවත් පක්ෂයට නුදුන් පක්ෂ නායකයෙකු යටතේ පවත්වන්නේ පක්ෂයක මළගම මිසක වෙන මොකක්ද? (බ)

:       0       0

රොහාන් Wednesday, 26 August 2015 01:57 PM

මහින්ද මහත්තයා සමුළුවට එයි කියලා හිතනවා.(හේ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 26 August 2015 01:59 PM

මේ පාර නම් වැඩි සෙනගක් නැති වෙයි.(හේ)

:       0       0

රිස්වාන් Wednesday, 26 August 2015 02:25 PM

කුමක් සිදු වේද?(හේ)

:       0       0

සම්පත් සිරි Thursday, 27 August 2015 05:43 AM

පොළොන්නරුවේ හාදය අපේ පක්ෂය නැතිකළා (අ)

:       0       0

සුමිත් Wednesday, 26 August 2015 02:36 PM

උත්සවත් තියන්න යනවා.අනේ මන්දා.(හේ)

:       0       0

මංජුල Wednesday, 26 August 2015 02:40 PM

ජය වේවා.(හේ)

:       0       0

අබේරත්න Wednesday, 26 August 2015 03:15 PM

ඇයි පොළොන්නරුව තෝර ගත්තේ.(හේ)

:       0       0

ජනක Wednesday, 26 August 2015 03:38 PM

අපේ බල්ලවත් යන්නෙ නෑ බලුවැඩ කරලා අපිව පරද්දල තව සංවත්සර තියන්න (බ)

:       0       0

දිනිත Wednesday, 26 August 2015 03:52 PM

ජනක මහත්තයො පක්ෂේ පරාද වුනේ කවුරු හින්දද කියලා තව පාරක් හිතලා බලන්න.(හේ)

:       0       0

රවි Wednesday, 26 August 2015 04:22 PM

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් තනියම බලයට එන්න බැරි පක්ෂ වල සෙට් එකක් පර්ලිමේන්තු යවලා කියනවා මෛත්‍රී පක්ෂය පැරැද්දුවාලු (ම)

:       0       0

ජයසේන Wednesday, 26 August 2015 05:02 PM

ශ්‍රීලංකා නිදහස් පක්ෂය පැරැද්දුවේ කවුද කියන එක පොඩි ළමයි පවා දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදේශ අාක්‍රමනයෙන් බේරා ගත යුතුය. (බ)

:       0       0

චන්න Wednesday, 26 August 2015 05:51 PM

පරාජිත මහින්ද වෙනුවට මෛත්‍රී එක්ක ඡන්දෙට ගියා නම් තාමත් බලයේ ඉන්නේ (අ)

:       0       0

නිමල්රජපක්ෂ Wednesday, 26 August 2015 06:37 PM

ඔය මොකා නාවත් අපි තියනවා පොළොන්නරුවේ (අ)

:       0       0

ගාමිණී Thursday, 27 August 2015 09:03 AM

ආයෙ නම් ශ්‍රි ලංකා එක නැගිටිනවා බොරු මේ අවුරුදු පහට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site