IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපති හමුවෙති

නව පාර්ලිමේන්තුවට තේරී  පත්වූ ශ්‍රීලනිප  මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතර සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

 පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

136   137

 



අදහස් (0)

ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපති හමුවෙති

පිවිතුරු යහපාල Thursday, 20 August 2015 03:25 PM

කියන්න කනගාටුයි..හිරිකිතයි..නින්දිතයි..එක වචනෙකින්වත් මැතිවරණය වෙනුවෙන් සන්ධානයට සහයෝගයක් නොදී කකුලෙන් ඇදල අවසාන් මොහොතේ ජයග්‍රහණයට යන මගට ගල් බෝර දාපු ලොකු තැන අද අනුන්ගේ ළමයින්ට අප්පච්චි වෙන්න උප්පැන්නෙට නම් දෙනවා..මේකද ප්‍රජාතන්ත්‍රවාදය..මේකද මේ කියපු යහ පාලනය..අපි ඡන්දෙ දුන්නේ ජාතික ආණ්ඩු හදන්න නෙමෙයි.අපේ ඡන්දෙන් ගොඩ ගිය මේ නපුංසකයෝ දවස් දෙකක් යන්න කලින් මහින්ද මහත්තයට ද්‍රෝහී වුනා.ද්‍රෝහීන්ට මිනිස්සු දීපු උත්තරය දැක දැක..ඔය මුණු එකක්වත් අපි ජිවිත කාලය පුරා අමතක කරන්නේ නැහැ මහත්තුරුනේ.. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site