IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පහක් දොට්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන ඔවුහුය.

හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා පැවසුවේ පසුගිය පස් වැනි දා මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට පිටින් කටයුතු කිරීම නිසා තනතුරු අත්හිටුවන බව සඳහන් ලිපියක් ලැබුණු බවයි.



අදහස් (0)

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පහක් දොට්ට

ශාමිලා ඕක්ලන්ඩ් Sunday, 12 April 2015 05:03 AM

සාධු සාධු ! (නදී)

:       0       0

කිරින්ද Sunday, 12 April 2015 05:40 AM

කලින් ආණ්ඩුවේ ඇමති පදවි දරද්දී නගුට හංගගෙන උඩ බුරු ලාපු අය යහපාලනය යටතේ බුරන්න පටන් ගත්තහම ගෙදර ප්‍රධානියා දුප් බල්ලා කියල එලවල තියෙන්නේ.(නදී)

:       0       0

ක්‍රිස් Sunday, 12 April 2015 05:54 AM

දොට්ට නෙමේ එලවල දන්නා ඕනා. අපේ පක්ෂය කනවා මේගොල්ලෝ (නදී)

:       0       0

සරත් Sunday, 12 April 2015 07:54 AM

කොන්ද කෙලින් තියෙන අය ඔක්කොම පන්න ගන්නවා . මේක තමයි මෛත්‍රී පාලනය (නදී)

:       0       0

දහම් Sunday, 12 April 2015 10:28 AM

පක්ෂය විනාශම කරලා දාන්න. යූ එන් පී එකට කල ගුණ සලකන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site