ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර සඳහා හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා පත්කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.
එස්.බී.දිසානායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔහු නොහැකි විය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී
ධම්ම Thursday, 20 August 2015 08:39 AM
මොනවා හරි දීලා තියා ගන්න, නැත්නම් අනිත් පැත්තට පනියි.(ම)
සමන් Thursday, 20 August 2015 08:41 AM
ඔබට සුබ පැතුම් ..වැඩක් කරන්න පුළුවන් නායකයෙක්...(ම)
චන්ද්‍රා Thursday, 20 August 2015 09:24 AM
නරියට කුකුල්ලු බාරදිමක්ද? (බ)
නුවන් Thursday, 20 August 2015 05:22 AM
මහබැංකුවට වෙච්චදේ පක්ෂ භාණ්ඩාගාරයටත් වෙයි වගේ .......!!!! (ම)
අබරන් Thursday, 20 August 2015 05:42 AM
භාණ්ඩාගාරයට අබ සරණයි !!!!!! (ම)
පාලිත Thursday, 20 August 2015 06:07 AM
සමෘධියත් බොහොම ආදරෙන් බලා ගත්තනේ. අනේ මෙයාට මහ බැංකුවයි අනිත් බැංකු සහ මූල්‍ය ආයතන ටික බාර දෙන්න. බිරිඳට වඩා ආදරෙන් බලාගනීවි. (බ)
අතුල Thursday, 20 August 2015 06:09 AM
ඇත්තටම මේ පක්ෂයට වෙනත් දක්ෂ මිනිසුන් නැත්ද? මහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මිනිසුන් පසුපසම යන්නේ. (බ)
සිල්වා Thursday, 20 August 2015 06:14 AM
අහෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (නදී)
සකුන්තලා Thursday, 20 August 2015 06:30 AM
නරියට කුකුල්ලු භාර දුන්න වගේ තියේවි . ඩාර්ලි පාරේ ගොඩනැගිල්ලත් අතුරුදහන් වේවි . (අ)
චන්දන Thursday, 20 August 2015 06:51 AM
කිරි කලයකට ගොම ටිකක් දිය කළා වගේ. (ම)
සජීවනි Thursday, 20 August 2015 06:56 AM
ලැජ්ජා නැහැ. බලයට තියන කෑදර කම,(අ)
සුදේශ් Thursday, 20 August 2015 07:04 AM
නුවන් භාණ්ඩාගාරික තනතුර කියන්නේ ශ්‍රීලනිප මිසක් භාණ්ඩාගාරයේ නෙවෙයි (අ)
සනත් ඉන්දික Thursday, 20 August 2015 11:52 AM
අනේ අපේ කතිරය (ම)
සිරි Thursday, 20 August 2015 08:13 AM
90 දශකයේ විතර බිහිවුණු හඟුරන්කෙත මාලිගාව සිහියට ආවා.(ම)
වසන්ත Friday, 21 August 2015 02:51 AM
ජනතා කැමැත්තට 'ජයවේවා'! (නි)
ඉසුරන්දි Thursday, 20 August 2015 01:39 PM
මෙය එම පක්ෂයේ තනතුරක් මිස මහා භාණ්ඩාගාරයේ තනතුරක් නෙමෙයි. නිදසුනක් ගත්තොත් අපේ ගම්වල සමිති සමාගම්වල ලේකම් භාණ්ඩාගාරික තනතුරු අන්න ඒ වගේ. (නදී)