ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෝ මහවැලි කේන්ද්‍රයේ දී අද (10) උදේ නාමයෝජනා අත්සන් කිරීම ඇරැඹූහ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත්, මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් නාමයෝජනා අත්සන් කිරීමට පැමිණ සිටිති.
එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීයැයි ආරක්ෂකයෝ කියති.
ගේට්ටුව වසා ඇති නිසා මාධ්‍යවේදීහු මහවැලි කෙන්ද්‍රය අසල පාරේ සිටිති.
ප්‍රසන්න රණතුංග මහතාගේ ඡායාරූප ශිල්පියාට හා තවත් ඡායාරූප ශිල්පියකුට පමණක් ඇතුළට යෑමට අවසර ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප නාමයෝජනා මහවැලි කේන්ද්‍රයේ
විජිත් Friday, 10 July 2015 05:49 AM
මේකියන කට්ටියට නාමයෝජනා දෙන්නේ නැතිබවක් කියවුනා ටික දවසකට කලින්...අනේමන්ද...කොහොමත් මේපාර ඡන්දෙ මහා නස්පැත්තියක් වෙනවා... (ස)
මොහාන් Friday, 10 July 2015 06:55 AM
මේ සියලු දෙනාට දුන්න නම් දුමින්ද සිල්වාට නොදෙන්නේ කුමක් නිසාද? (හේ)
රිස්වාන් Friday, 10 July 2015 07:03 AM
මෙවර හොද තරගයක් බලා ගත හැකියි.(හේ)
ඉමේෂ් Friday, 10 July 2015 07:25 AM
චමල් රාජපක්ෂ දේශපාලනයෙන් අයින් වෙනවා කිව්වා නේද? (ස)
කමල් Friday, 10 July 2015 07:31 AM
තරඟයක් නැත. මෙම අයට සියලු සම්පත් භාවිතා කර ලබා ගත් 58 ලක්ෂය ලබාගත නොහැක. රටේ ජනතාව බුද්ධිමත්. (ස)
අශාන් Friday, 10 July 2015 08:18 AM
ගීතා අක්කා නිකන් බ්රේක් නැතුව කණ්නාඩියක හැප්පුණු තාරාවෙක් වගේනේ. (ස)
සිංහලයා Friday, 10 July 2015 08:19 AM
මෙතන වෙන්නේ නියම ගැටේ. මහින්දට දුන්න කිවුවට දුන්නේ නෑ. හරියට සඳුදා දවල් වෙනකොට නම කපනවා. වෙන එකකින්වත් දෙන්නත් බැරි වෙනවා. ලක්ෂ 62ක් ජනතාවගේ පැතුම් ඉටුවෙනවා. ටිකිරි මොලේ හිටන්. (ස)
සමී Friday, 10 July 2015 08:29 AM
මේ නයිට් ක්ලබ් ගිය අයටත් දෙන්නේ නෑ කීව නේද? (ස)
සරත් Friday, 10 July 2015 09:04 AM
ලක්ෂ 62 දැන් මහින්ද එකතුවට ජය වේවා (ම)
සකී Saturday, 11 July 2015 03:25 PM
මේ කියන කට්ටියට නාම යෝජනා දෙන්නේ නැති බවක් කියවුනා ටික දවසකට කලින්...අනේ මන්ද...කොහොමත් මේපාර ඡන්දෙ මහා නස්පැත්තියක් වෙනවා... (නදී)
මොහමඩ් රිස්වාන් Friday, 10 July 2015 09:55 AM
ජනාධිපති වරණය සහ මහා මැතිවරණය අතර වෙනස සමහරුන්ට තවම දන්නේ නැහැ වගේ. මහින්ද ජනාදිපතිවරණයේදී මුළු ලංකාවෙන් ඡන්ද ලක්ෂ 58ක් ගත්තට ඕනෑම දිස්ත්‍රික්කයකින් ඉදිරිපත් වුණොත් ඔහුට ලබා ගත හැකි උපරිම මනාප ලක්ෂ 2ක් පමණ බව දන්නේ නැද්ද? (ම)
පිවිතුරු යහපාල Friday, 10 July 2015 10:03 AM
මෛත්‍රී මහත්තයාගේ ලක්ෂ 62යි මහින්ද මහත්තයාගේ ලක්ෂ 58යි ලක්ෂ 130ක් අරගෙන අපි ආණ්ඩුව හදනවා (ම)