IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිපය දේශපාලනය ගැන සරසවි සිසුන්ට කියයි

‘විශ්ව විද්‍යාල ශිෂ්‍යයා හා දේශපාලනය‘ යන තේමාවෙන් එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණ මගින් සංවිධානය කළ මෙම අවස්ථාවට ශ්‍රීලනිපයට සම්බන්ධ  විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එක්ව සිටි අතර අමාත්‍ය එස්.බී.දිසානායක, රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න යන මහත්වරුද දැනුම්වත් කිරීමට එක්ව සිටියහ.

RDS_4208 RDS_4218 RDS_4223RDS_4262



අදහස් (0)

ශ්‍රීලනිපය දේශපාලනය ගැන සරසවි සිසුන්ට කියයි

සමීර Tuesday, 30 June 2015 01:40 PM

සුනිල්ගේ කමෙන්ට් එකම ඇති. වෙන මුකුත් කියන්න දෙයක් නැහැ. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 01 July 2015 02:20 AM

අනේ ළමයිනේ පත්තර වල මුණ දාගත්ත වගේ නෙමේ පක්ෂ දේශපාලනයට ගිහින් ඉස්සරහට අනා ගෙන නා ගන්නත් වෙයි. ෂයිඩ් එකෙන් ෂේප් වෙලා රස්සාවකට සුදුසු කම් ලබා ගන්න. කඩුව ටිකක් පොලිෂ් කර ගන්න. එතකොට ජීවිතය ජය ගන්න පුළුවන්. වයසක උපාධිධාරියා (නදී)

:       0       0

ටෙරන්ස් Wednesday, 01 July 2015 02:59 AM

නියම කට්ටියනේ උගන්වන්න හොයාගෙන තියෙන්නේ! (නි)

:       0       0

කුමාර Tuesday, 30 June 2015 03:20 PM

සරසවි ටික කාපු එවුන්....මුන් මොනවා කියල දෙන්නද අබ සරණයි (බ)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 04:14 AM

සරසවිය විනාශ කළා (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 04:21 AM

ළමයි,ඔය එක එක දේශපාලන පක්ෂ වලට වැඩ කරන්නේ නැතුව එම කාලය භාවිත කර ඉගෙනගන්න. එහෙම නැත්නම් නව නිපැයුමක් සොයාගන්න බලන්න.මම ජීවත්වන ජර්මනියේ විශ්ව විද්‍යාල සිසුහු ඉගෙනීමට කාලය ගතකරන අතර, ඉතුරු කාලයේ රස්සාවක් කරති. එහෙමත් නැත්නම් මිතුරු මිතුරියන් සමඟ විනෝද වෙති (නි)

:       0       0

මාගලි ෆොන්සේකා Tuesday, 30 June 2015 03:54 PM

අනේද කියන්නේ... මේ සිසුන් මෙච්චර මෝඩද මෙයාලගේ කතා අහන්න. (ර)

:       0       0

ජගත් Tuesday, 30 June 2015 04:06 PM

කොහොම වුනත් ආපු සිසුන්ට ජොබ් ෂුවර්... (ර)

:       0       0

සමන්ත Tuesday, 30 June 2015 04:32 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය ගැන කියලා දෙන්න සරසවි සිසුන් 10-20ක් විතරද එකතු කරගන්න පුළුවන් වුණේ? (නි)

:       0       0

නිලාන්- කටාර් සිට Tuesday, 30 June 2015 06:57 PM

මේ කියන්න ඇත්තේ අන්තරේ කෙරුවාව වෙන්න ඇති 1985 වගේ කාල වල (නි)

:       0       0

කසුන් Tuesday, 30 June 2015 08:14 PM

ඕවට යන්නෙත් කොහොම අයද කියලා හිතාගන් පුලුවන් (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 30 June 2015 11:57 PM

මෙයාලා තමන් විශ්ව විද්‍යාලයේ හිටපු කාලේ කළ කී දේවල් කිවයුතුයි. එතකොට ළමයින්ට තේරුම් ගන්න පුළුවන් හොඳට (නි)

:       0       0

සුනිල් Tuesday, 30 June 2015 12:34 PM

එස් බී ගේ දේශනා අහන්න යන විශ්ව විද්‍යාල සිසුනුත් ඉන්නවද අපොයි දෙවියනේ (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 30 June 2015 12:53 PM

එස් බී ගේ නුල් සුත්තර බලයට ඕනෑම පහත් වැඩක් කරනවා.මොවුන්ගෙන් දේශපාලනය ගැන ඉගෙන ගන්න දෙයක් නැහැ. ප්‍රතිපත්තියක් නැති කෙනෙක්.දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site