43 වැනි අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මීට ටික වේලාවකට පෙර අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය අසලින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයයට ගියාය.
නීතීඥ සංගමයේ සභාපතී නීතීඥ උපුල් ජයසූරිය මහතා අතට අත දී ඇය පිළි ගත්තාය.
එතැන වටවී සිටි නීතීඥවරු ඇයට මල් මාලා පැළැඳවූහ.
ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ එම් ඒ සුමන්තිරන් , ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ සී වැලිඅමුණ මහත්වරු ඇතුළු නීතීඥවරු රැසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියහ.
අග විනිසුරු මොහොන් පීරිස් මහතා පැමිණ සිටියේ නැත ඔහු අද මහනුවර ගොස් සිටියේය.
ඡායාරූප - තිළිණි ද සිල්වා
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරාණි යළිත් අලුත්කඩේට එයි
දුමින්ද Monday, 02 February 2015 09:02 AM
ඔබ යකඩ කතකි කළු ගලක් දෙපලු කල (නදී)