(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.
හිටපු ලේකම් මොහාන් ද සිල්වා මහතා ලේකම් ධුරයට නැවතත් නිතරඟයෙන් පත්වූ අතර හිටපු උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මෙවර භාණ්ඩාගාරිකවරයා ලෙස නිතරඟයෙන් පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂිකදී සභාව සහ නිලවරණය කොළඹ ප්‍රධාන හෝටලයකදී අද පෙරවරුවේ පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය නිතරඟයෙන් පත්විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශම්මි සිල්වා යළිත් ක්‍රිකට් සභාපති වෙයි
මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Saturday, 20 May 2023 01:11 PM
නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ...
SenakaSunday, 21 May 2023 05:58 AM
නඩුත් බෝර්න් අගේන්, බඩුත් බෝර්න් අගේන් ලෙස සංශෝදනය විය යුතුය.
SL Saturday, 20 May 2023 01:56 PM
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අබසරණයි. මේ අය බෝර්න් අගෙන් කල්ලියත් එක්ක එකතු වෙලා, කාලා හපකරලා ඉවර කරලාම දැම්මා. මොවුන් නම් මේ රටට ශාපයක් 96 දිනනකන් ක්‍රිකට් දිහා ඇහැක් ඇරලා නොබලපු මේ බහිරවයින් ටික දැන් ක්‍රිකට්වල ලේ ටික උරාබොනවා...
Ran Tha Saturday, 20 May 2023 02:25 PM
බෝන් අගේන්...!
Hay Saturday, 20 May 2023 04:30 PM
හොරු සමග හෙළුවෙන්...
Aruna Madhu Saturday, 20 May 2023 06:04 PM
මේ අය ගෙවලා ගෙම්බන් වගේ අත අරින්නේම නැහැ.. ක්‍රිකට් නැත්තටම නැති කරයි.