IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශාන්ත සිල්වෙස්තර කඩුලූ 9 ට 250 යි

පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 54 වැනි ශාන්ත සිල්වෙස්තර විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සිල්වෙස්තර විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූහ. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට විද්‍යාර්ථ විදුහල එක කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබා සිටියේය. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත සිල්වෙස්තර විදුහල පළමු ඉනිම  ඕවර 70 කදී කඩුලූ 9 ට 250 (ඉදුනිල් සමරනන්ද 74, වරුණ විජේසිංහ 48, හර්ෂ මධුෂාන් 44, සුමේධ දිසානායක 27, දනුජ හෙට්ටිආරච්චි 21, ඉසුරු වීරසිංහ 69/4, කේෂාන් ගමගේ 44/3) විද්‍යාර්ථ විදුහල  ඕවර 11 කදී කඩුලූ 1 ට 27



අදහස් (0)

ශාන්ත සිල්වෙස්තර කඩුලූ 9 ට 250 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site