බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ පිට පිටම දෙවැනි වසරටත් අන්තර් පාසල් ‘ලෙමනේඞ්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 68 කින් කුරුණෑගල මලියදේව විදුහල පරාජය කිරීමට සමත් විය. මෙහිදී ශාන්ත පීතර විදුහල් ජයග‍්‍රහණයේ නියමුවන් වූ රනිත ලියනාරච්චි (74) සහ චතුරංග රාජපක්‍ෂ (64) අවවැනි කඩුල්ල සඳහා ලකුණු 116 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ශාන්ත පීතර විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 189 (රනිත ලියනාරච්චි 74, චතුරංග රාජපක්‍ෂ 64, රසාංජන ජයරත්න 18/3, චන්දිම බණ්ඩාර 37/3, කෞෂාල් ද සිල්වා 29/2) මලියදේව විදුහල ඕවර 38.3 කදී 121 (රසංජන ජයරත්න 31, විනෝද් රණසිංහ 22, ජූලියන් ද සිල්වා 21/4, දුෂාන් හේමන්ත 13/3)
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශාන්ත පීතර විදුහල 17 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනයි