පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) දෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. කොළඹ රාජකීය විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 11 ක් හිමිකර ගෙන සිටින අතර උත්සාහක දිනුම් අනුව ශාන්ත පීතර විදුහල පෙරමුණ ගත්තේය. ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 16 ක් ද, රාජකීය විදුහල උත්සාහක දිනුම් 13 ක් ද සම්පූර්ණ කර තිබේ. මහනුවර ත‍්‍රිත්ව විදුහල තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 10.5 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වෙයි.
2025 දෙසැම්බර් මස 18
286
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාන්ත පීතර විදුහල රග්බි ලකුණු සටහනේ පෙරමුණේ