පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල තවදුරටත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි. කොළඹ රාජකීය විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි. ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 16.5 ක් ලබා සිටින අතර උත්සාහක දිනුම් අනුව ශාන්ත පීතර විදුහල පෙරමුණ හිමිකර ගෙන තිබේ. ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් 20 ක් ද, රාජකීය විදුහල උත්සාහක දිනුම් 18 ක් ද සම්පූර්ණ කර තිබේ. ඉසිපතන විදුහල තරග දෙකක් ජය ලබා, තරගයක් සමව අවසන් කරමින් අපරාජිතව ප‍්‍රසාද ලකුණු 13.5 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වෙයි.
2025 දෙසැම්බර් මස 18
277
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාන්ත පීතර විදුහල තවමත් පෙරමුණේ