බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ශාන්ත පීතර විදුහල් පිල කඩුලූ 4 කින් කොළඹ මහානාම විදුහල පරාජය කළේය.
මහානාම විදුහල ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 86 (විදුක වැලිකල 15, රවි`දු සිල්වා 16/2, අයන්ත ද සිල්වා 16/2, චතුර ඔබේසේකර 12/2)
ශාන්ත පීතර විදුහල ඕවර 30 කදී කඩුලූ 6 ට 90 (හෂාන් වනසේකර 24, රියන් පෙරේරා නොදැවී 24, රේනුක හේනානායක 28/3)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ 15 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනති
චන්ද්‍රසිරි Friday, 16 November 2012 12:07 AM
සුභ පැතුම්! (නි)