කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 42 ක ජයක් ලබාගැනීමට ශාන්ත ආනා විදුහල සමත්විය.
ශාන්ත ආනා විදුහලේ උදේශ් සතරසිංහ කඩුලූ 6 ක් ද, මල්ෂාන් පෙරේරා සහ ගයාන් කුමාරසිංහ කඩුලූ 5 බැගින්ද දවා ගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙනයාමට සමත්වූහ.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 232
(මොහොමඞ් අෆ්සාල් 57, එච්. කුරේ 49, බී. කොටුවෙගෙදර 25, මල්ෂාන් පෙරේරා 22, එස්. මධුරසිංහ 72/4, එල්. දිල්ෂාන් 32/3)
ශාන්ත සේවියර් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 80
(එන්. චමල්ක 30, උදේශ් හතරසිංහ 10/6, මල්ෂාන් පෙරේරා 7/2, එම්. වික‍්‍රමගේ 26/2)
ශාන්ත සේවියර් විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 110
(ගීත් ද සොයිසා 62, ගයාන් කුමාරසිංහ 30/5, මල්ෂාන් පෙරේරා 59/5)
(**)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ශාන්ත ආනා විදුහලට ඉනිමක ජයක්
තාමි Saturday, 16 February 2013 12:34 PM
ඉතාම හොදයි..!(නු)