මේ වනවිට බිල්බෝර්ඩ් දර්ශකය කළඹවමින් ඉදිරියට පැමිණෙන ගීතයක් වන "Cheap Thrills" මේ වනවිට හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. කෙසේ නමුත් පසුගිය සතියේදී අටවැනි ස්ථානයේ පසුවූ මෙම ගීතය සීයාගේ ගීතයක් වන අතර, ෂෝන් පෝල්ද මීට නිර්මාණ දායකත්වය ලබා දී තිබීම කැපී පෙනෙයි. ඔස්ට්‍රේලියානු ගායකයෙකු වන සියා ෆර්ලර්ගේ හත්වැනි ගීත ඇල්බමය වන "This Is Acting" හි ඇතුළත් මෙම ගීතය ග්‍රෙග් කර්ස්ටින් සහ සියා ෆර්ලර් රචනා කර ඇති අතර, මෙය නිෂ්පාදනය කර ඇත්තේද කර්ස්ටින් විසිනි. පොප් ගීතයක් වන මෙම ගීතය සැලකෙන්නේ සියා ෆර්ලර් විසින් මේ වසරේදී නිකුත් කළ දෙවැනි ගීතය ලෙසනි. ඔහු මීට පෙර පෙබරවාරි මස 11 වැනිදා "This Is Acting" ලෙසින්ද ගීතයක් නිකුත් කළ අතර, එයද ඉතා ජනප්‍රිය විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ශීඝ්‍රයෙන් ඉදිරියට එන නවතම බිල්බෝර්ඩ් ගීතය Cheap Thrills