මේ හුදෙක් මුහුදක රළ නගන අයුරු පටිගත වුණු වීඩියෝවක් යැයි ඔබට කිව හැක. එහෙත් එය එසේ නොවේ. එසේම මෙහි කිසිදු හේතුවකට තොරව මැවෙන ශෝකී මුහුණට එහා දෙයක්ද මේ තුළ ගැබ්වී තිබේ. එමෙන්ම මෙම රළ ගැසීමේ ඇති සොඳුරු බවයි. එම සොඳුරු බවත් සමග ඔබ දැන් ඒ මුහුණ සොයනවා ඇති. ඔබට දැනටත් සොයා ගැනීමට බැරි වූයේ නම් වීඩියෝවේ අවසානයට තත්පර 14ක් තිබියදී බලන්න.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශෝකී මුහුණක් සෙවිය හැකිද?