IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වී සහතික මිල නියම කරන වෙලාව කියයි

 

(අංජුල මහික වීරරත්න)

වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ වෙළෙඳපොළේ වී මිල අඩු වීමට ආරම්භ වන අවස්ථාවේදී බව  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ අවස්ථාවේදී රජයට වී ලබා දීම නොව පෞද්ගලික අංශයට වී ලබා දීම  ගොවියාට වාසි සහගත බවද අමාත්‍යවරයා කීය.

"අපිට අවශ්‍ය කරන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාට යන දෙන්නාටම සහන සැලසෙන ලෙස රජය මැදිහත් වෙලා මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියාගෙන ඉන්න එකයි. අපේ මැදිහත්වීමෙන් ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි, පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවිය යුතුයි" යනුවෙන් ද  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

 



අදහස් (1)

වී සහතික මිල නියම කරන වෙලාව කියයි

Senarath Wednesday, 29 January 2025 08:58 AM

මුන් මේ කියන්නේ රෙදි ඇදගෙනද? ගොවියා මැසිවිලි නගනවා තමන්ගේ වී ටික හරි මිලක් ලැබෙන්නේ නැ මෝල් හිමියෝ තුට්ටු දෙකට වී ටික ගන්නේ කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site