IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වී ගන්න අවම මිල තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ.

ඒ අනුව තෙතමනය සියයට 14 මට්ටමක ඇති  නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා  රුපියල් 105 ක් සම්බා  කිලෝව   රුපියල් 120ක් සහ කීරි සම්බා කිලෝවරුපියල් 130 වශයෙන් මිල නියම කර ඇත.

තෙතමනය සියයට 14ට වඩා වැඩි නාඩු වී කිලෝව රුපියල්  90 ක් සම්බා කිලෝව රුපියල් 100ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 120ක් වශයෙන් මිල නියම කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2023/24 මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩ පිළිවෙළක් ද සකස් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම වී මිල දී ගැනීම සදහා කුඩා හා මධ්‍යම පරිමාණ  සහල් මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සහ වී ගබඩාකරුවන් සඳහා හා වී එකතු කරන්නන් සදහා රුපියල් මිලියන 25ක උපරිම ණය මුදලක් 



අදහස් (2)

වී ගන්න අවම මිල තීරණය කරයි

සිල්වා Friday, 09 February 2024 11:20 AM

අවම මිල වගේම උපරිම මිලක් ද අවශ්‍යයි. මෙම ක්‍රමය වෙළද පොලේ සහල් මිල මට්ටම සාධාරණ මට්ටමක පවත්වා ගෙන යාම සදහා උපකාර වෙනව.

:       0       2

චන්දන Friday, 09 February 2024 12:10 PM

දැන් ඔය අවම මිලට වෙළෙන්දො ගන්නවද කියල බලනවද? දැනටත් හම්බන්තොට පැත්තෙ ගන්නේ 70 ට 80 ට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site