IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිට අතුරු තහනමක්

වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යධිකාරි සමන් පාලිත බණ්ඩාරගේ රාජකාරි වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වජිර උපුල් ශාන්ත පෙරේරා විසින් ගොනු කැරුණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අගවිනිසුරු කේ.ශ‍්‍රි පවන්, අනිල් ගණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුමේ නියෝගය පැනැවූහ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන තමා 2010 සැප්තැම්බර් 01 වැනිදා සිට පෙත්සමකරු වී අලෙවි මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරි තනතුරෙහි කටයුතු කරද්දී පුවත්පත් දැන්වීමක් එම තනතුර සඳහා අයැදුම්පත් කැඳවූ බවත්, ඊට තමාද අයදුම් කළ බවද කියා සිටී.ඉන් වැඩිම ලකුණු ලබා ගත් තමා 2011 අපේ‍්‍රල් 3 වැනිදා සිට ඊට පත් වූ බවත් මූල්‍ය අක‍්‍රමිකතා සිදුකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් 2015 මාර්තු 19 වැනිදා සේවය අත්හිටවූ බවත්, දැන් අධිකරණයේ ඇප මත සිටින බව් ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත.



අදහස් (0)

වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිට අතුරු තහනමක්

දහම් Monday, 18 January 2016 04:43 PM

මම නම් දකින්නේ මේවා යහපාලනයට නොගැළපෙන වැඩ ලෙසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site