(අංජුල මහික වීරරත්න)
මාක්ස්වාදී බුද්ධිමතකු මෙන්ම වාමාංශික ක්‍රියාධරයකු හා ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයකු වූ වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක මහතා අභාවප්‍රාප්ත විය.
දේහය බ්‍රහස්පතින්දා(12) උදේ 9 සිට සවස 4 දක්වා ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) බාලා තම්පො ශාලාවේ තැන්පත් කෙරෙන අතර සමුදීමේ අවමංගල් සභාව එදින පස්වරු 3 ට එම ස්‍ථානයේ පැවැත්වේ.
එදිනම සවස 4 ට දේහය රිය පෙරහරකින් අංක 222, සාන්ත මරියා පාර, උස්වැටකෙයියාව, නිවස වෙත රැගෙන යාමට නියමිතය.
අවසන් කටයුතු සිකුරාදා(13) පස්වරු 4 ට උස්වැටකෙයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd