IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි

(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි  පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.

පසුගිය මාසයේ  26 දින රාත්‍රියේ අතුරුදන් වු එම ගිනි අවිය නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලක් ක තිබී මෙලෙස හමුව තිබේ.

බුදුකුටියට මල්පහන් පුජා කිරීමට නිතර යනඑන කාන්තාවක් මෙය දැක පොලීසියට දන්වා  තිබේ. අනතුරුව හසලක පොලිසියේ  නිල සුනඛ ‘රොග්‘ ගේද සහාය ඇතිව  ගිනිඅවිය තිබු ස්ථානයේ අවට පරීක්ෂා කර තිබේ

 මෙම ගිනිඅවිය විල්ගමුව පොලිසියේ නැති වූ ගිනි අවිය බවට පොලිසිය විසින්  තහවුරු කරගන්නා කරගෙන තිබේ.



අදහස් (1)

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි

de silva berlin Thursday, 25 April 2024 07:01 AM

අනිවාර්යයෙන්ම රාළහාමිලා ඕක කුලියට දෙන්න ඇති , වැඩේ මට්ටු වුනහම බොරුවට කොහේ හරි හංගල තියල මේක එලියට දමන්න ඇති ,

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වීසා ගැටලුව ගැන ටිරාන්ගෙන් ප්‍රකාශයක්
2024 මැයි මස 06 113 0

වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස


සරසවි විධායක නිලධාරීහූ අඛණ්ඩ වැඩ වර්ජනයක
2024 මැයි මස 06 144 2

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ ගැටලුවලට ආණ්ඩුව ඇතුළු බලධාරීන් විසඳුම් නොදීමට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අඛණඩ වැඩවර


උතුරුමැද පළාත් සභාව උණුසුම් වෙයි: 22ක් අත්අඩංගුවට
2024 මැයි මස 06 846 5

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීම


වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ
2024 මැයි මස 06 496 2

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දු


විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
2024 මැයි මස 06 1204 9

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.


රට යවන ශාකවලට ගාල්ලෙන් සහතික දෙන තැනක්
2024 මැයි මස 06 367 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 506 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1963 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1720 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site