(සුජිත්  හේවාජුලිගේ)

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක්  මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.