IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


විපක්ෂෙ තර්ක පැය 24 න් ඉවරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයට ඔවුන්ගේ ඉදිරි දේශපාලන අරමුණ පිළිබඳව කිසිම එකඟතාවයක් නැති බැවින් පැය 24ක් වත් පවතින තර්කයක් ඉදිරිපත් කරගන්නට නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

"විපක්ෂය අප ගැන කියන දේවල් වල මොකක් හරි  තර්කයක් අල්ලගන්න මම උත්සාහ කළා. උත්තරයක් දෙන්න වුනත් ඒක දැනගන්න අවශ්‍යයි නේ.මේවායේ දේශපාලන ලොජික් එකක් තියෙනවාද කියලා මම තදින්ම හෙව්වා. හරිම අමාරුයි ඒ තර්කය හොයාගන්න.කරුණු අතර කිසිම සම්බන්ධයක් නෑ.විවාදය සාර්ථකව කරගෙන යන්න නම් ඔවුන් ඉදිරිපත් කරන එක තර්කයක් පැය 24කට වඩා පවත්වාගෙන යන්න උත්සාහ කරන්නැයි මා විපක්ෂයට යෝජනා කරනවා.පැය 24ක් වත් පවතින්නේ නැති තර්ක අහගෙන ඉන්නත් අමාරුයි,

යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (0)

විපක්ෂෙ තර්ක පැය 24 න් ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 811 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2456 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1770 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site