(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
එල්ලෙන්න වැල් නැති විපක්ෂය ටී වී ෂෝ දමමින් සිටින බව වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
'විපක්ෂය එල්ලෙන්න වැල් නැති වුනාම හැම වැලකම එල්ලෙන්න හදනවා.අපි මේවට මුහුණ
දෙන්න සූදානම්. ඔබ තුමාලා ප්‍රශ්න ඇහුවොත් ඒවට උත්තර දෙනවා.අපේ මන්ත්‍රීවරු විනයක් සහිතව කටයුතු කරද්දී විපක්ෂය මන්ත්‍රීවරියන්ට අපහාස කළා.බොරු ටීවී ෂෝ දාන්නේ නැතිව එලියට ඇවිත් කියන දෙයක් කියන්න.පාර්ලිමේන්තුව වැදගත් සභාවක් ලෙස මෙහෙයවන්න අප සහාය ලබා දී තිබෙනවා. එහෙම තියෙද්දී ටී.වී ෂෝ දානවා.පාර්ලිමේන්තු පිටියට මාධ්‍යයට එන්න කියලා ටීවී ෂෝ එකක් කළා නම් හරි.පාර්ලිමේන්තුවේ කාලය මේ විදියට අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපක්ෂය දාන්නේ ටී .වී ෂෝ
akash Thursday, 11 September 2025 02:17 PM
එහෙනම් කියන්න බලන්න අර අනුන්ට අයිති ගොඩනැගිල්ලකට හොර ඔප්පු හදලා බදු දීපු නඩුවට මොකද වෙන්නේ කියලා.
සෙනෙවිරත්න Thursday, 11 September 2025 02:35 PM
සහතික ඇත්ත. පාර්ලිමේන්තුවේ මැදට ඇවිත් කරන විකාර පරණයි. ආණ්ඩු පක්ෂය මොන අසාධාරණයක් කළත් ඒකට එරෙහිව කරන ඔය ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කරනවා, මෙයාල වෙනස් වෙන්න කැමතිම නැහැ. ප්‍රභූලගෙ හැටි එහෙම තමයි