IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලිය බිඳවැටීමෙන් කෝටි 600 ක ආර්ථික හානියක්

(යොහාන් භාසුර)

රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බවත් විදුලිය බිඳ වැටීමෙන් වැලැක්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් කළ නිර්දේශ පැහැරහැරීම එයට හේතුව බවත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිර්දේශ විදුලිබල අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ බව කී රත්නායක මහතා එම නිර්දේශ පැහැරහැරීම පිළිබඳව වර්තමාන විදුලිබල අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිවයුතු බව ද සඳහන් කරයි.
මෙවැනිම ආකාරයේ විදුලිය බිඳ වැටීමකින් 2021 වසරේ දෙසැම්බර් මස 3 වැනිදා රුපියල් කෝටි 1500 ක පමණ ආර්ථික හානියක් වූ බව රත්නායක මහතා වැඩි දුරටත් කීයයි. 



අදහස් (1)

විදුලිය බිඳවැටීමෙන් කෝටි 600 ක ආර්ථික හානියක්

කසුන් Sunday, 10 December 2023 04:55 PM

නිවේදනයට ස්තුතියි. හැබැයි ඔයා ජනාධිපති වෙන්න හදන්න එපා. මේ විදුලි බිඳ වැටීම ඔයාගේ කුමන්ත්‍රණයක් ද කියලාත් මට සැකයි.

:       8       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site