
(අංජුල මහික වීරරත්න)
විදුලි බිල සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ වැඩසටහන මේ වන විට අරඹා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විදුලි බිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.
රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා කීය.
කොළඹ අපනයන සම්මාන උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලියට ස්ථාවර මිලක්
යෝගා Sunday, 09 February 2025 01:57 PM
තවත් ගල් පැලෙන බොරු පොරොන්දුවක්. කලින් කිව්වේ බලයට ආපු ගමන් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරනවා කියලා. දැන් වසර කීපයක් ඉල්ලනවා. ඩෝබිලා කියයි කලින් ආණ්ඩුවල වරද කියලා. ඒවා නොදැනද බොරු පොරොන්දු දුන්නේ?
Asanga Monday, 10 February 2025 10:08 AM
දැන්නම් මෙයා වැඩක් කරලා ඉවර උනාට පස්සේ තමා විස්වාස කරන්න පුලුවන්. මොකද පචමනේ විදින්නේ කට ඇරියොත් පචයක් කෙලින්නේ.