IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විගණන පනතට සංශෝධන 14ක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික විගණන පනතට අප සංශෝධන 14 ක් පමණ ඉදිරිපත් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"විපක්ෂය සුපුරුදු පරිදි ඒ අයගේ දේශපාලන දුගී බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා.නිදහසෙන්  පසු දේශපාලන බලය ප්‍රභූ පන්තියෙන් නිර් ප්‍රභූ පන්තියට මාරුවී තිබෙනවා.මේ සමඟ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නන්නත්තාර  වී තිබෙනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර සුන්බුන් බවට පත්වෙලා.සම්ප්‍රදායික බල ව්‍යුහය තීරණාත්මක අර්බුදයකට ගිහින් තියෙනවා.විපක්ෂය කරන්නේ මතුපිට සරල ග්‍රාම්‍ය විවේචනයක් විතරයි.ජාතික විගණන පනතට අප සංශෝධන 14 ක් පමණ ඉදිරිපත් කරනවා.මේ සංශෝධන හරහා විගණකාධිපතිවරයා තවත් ශක්තිමත් කරන බව කිව යුතුයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (0)

විගණන පනතට සංශෝධන 14ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 55 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 24 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site