ඩයනා උදයංගනී
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (31) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු සහ උතුරුමැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 40 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd