(කේ.ආර්.රාජමන්ත‍්‍රී)
කැප්පෙටිපොළ නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැර සිටි වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිතිඥවරයකු මගින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට විනිසුරු පී. ජයසේකර මහතා නියෝග කළේය.
මෙසේ අධිකරණය මගින් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරණු ලැබුවේ කැප්පෙටිපොළ නගරයේ පදිංචී වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ. ආර් බන්දුසේන නමැති යන සැකකරුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳයි. ගොඩක් ස්තුතියි නමත් එක්කම දාලා තියෙනවා.