
(ගයාන් සූරියආරච්චි)
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 41ක ඇලැස්මත්ත තිරිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෞද්ගලික හේතුවක් මත එම ඝාතනය සිදු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.
තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇත ඇති අතර ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.