මරණීය දණ්ඩනයට නියම වී සිටින වෙළේ සුදා නොහොත් සමන්ත කුමාරට මුදල් විශුද්ධිකරණ පනත යටතේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පවරන ලද නඩු වලින් එක් නඩුවකින් අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඔහුට රුපියල් පන්දහසක මුදල් ඇපයක් හා ලක්ෂ දහය බැගින් ශරීර ඇප දෙකක් ද නියම විය.
මෙම නඩුවේ පළමු සැකකරු ලෙස උදාර සමීර ද දෙවැනි සැකකරු ලෙස වෙළේ සුදා පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළේ සුදාට තව නඩුවකින් ඇප
කිංග්ස්ලි පෙරේරා Thursday, 18 February 2016 08:01 AM
මෙහම එකෙන් එක නඩුවලින් නිදහස් වුනාම කවදා හරි දවසක වෙලේ සුදා වැරදි කරුවෙකු නොමෙයි කියා නිදහසුත් කරලා දායි. (බ)