IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙළේ සුදාගේ බිරියයි නැන්දම්මයි රඳවාගෙන ප්‍රශ්න කරයි

වෙළේ  සුදාගේ ප්‍රධාන ගෝලයකු පානදුරේ දී අත්අඩංගුවට ගත් පොලිසිය වෙළේ  සුදාගේ බිරිය හා නැන්දම්මා ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.

පසුගිය ජූලි 12 වැනි දා හෙරොයින් කිලෝ 85ක් කැලණියේ දී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

පාකිස්තානයේ සිටින බව කියන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා එම කුඩු එවන්නට ඇතැයි සැක කෙරේ.

වෙළේ සුදාගේ බිරිය ගයානි ප්‍රියදර්ශනී සහ නැන්දම්මා වන එම් කේ ගුණවතී රඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.



අදහස් (0)

වෙළේ සුදාගේ බිරියයි නැන්දම්මයි රඳවාගෙන ප්‍රශ්න කරයි

සඳුනි Friday, 01 August 2014 08:57 AM

බය වෙන්න එපා අනේ. ලොකු දේශපාලන අතකින් ඉක්මනින්ම ඔය දෙන්නට නිදහස ලැබේවි. (නදී)

:       0       0

අපොන්සු Friday, 01 August 2014 09:01 AM

කේ පි වත් රඳවාගෙන ප්‍රශ්න කළා නේද? (නදී)

:       0       0

අකලංක Friday, 01 August 2014 09:13 AM

අනේ මගේ සුදා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 August 2014 09:26 AM

වෙලේ සුදා කියන්නේ කාගේ හරි බිලි බෝයි කෙනෙක් වෙන්න බැරිද (නදී)

:       0       0

චමින්ද Saturday, 02 August 2014 10:19 PM

අමල්, පහුගිය දවස් දෙකතුනේ මම ලියපු කිසිම අදහසක් පළවුණේ නැහැ.සමහරවිට තාක්ෂණික දෝෂයක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

අර්ජුන Friday, 01 August 2014 05:45 PM

කෙහෙල් කැනක් කැපුවත් අවුරුදු ගානක් හිරේ ඉන්න වෙන වානේ මොකටද මේ කට්ටිය එලියට දෙන්නේ (දී)

:       0       0

අබ්දුල් Saturday, 02 August 2014 12:03 PM

ඒ මිනිස්සු මොනවා කරන්නද (දී)

:       0       0

සරත් Friday, 01 August 2014 08:50 AM

මේ දෙන්නටත් ටික ටික පොවන්න. කිලෝ 85ක් ම තියෙනවනේ අසරණ මිනිස්සුන්ට පොවන්න. මෙයාලටත් දෙන්න ඕනේ විඳවන්න (නදී)

:       0       0

අමල් Saturday, 02 August 2014 07:30 AM

බැලූවෝ 2604 අදහස් 0 ඇයි? (නදී)

:       0       0

සම්පත් Friday, 01 August 2014 08:56 AM

ඇයි මේකට ඇමතිවරු පටලවන්න ක්‍රමයක් නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site