IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙළේ සුදාගේ ගෝලයා කෙල්ලක් එක්ක ගිහින් කුඩු බෙදලා

නීතී ශිෂ්‍යාවක වන තරුණියක කාරයේ නංවාගෙන හෙරොයින් මත් කුඩු  බෙදමින් ගිය නම ගිය කුඩු කාරයකු  රුපියල් ලක්ෂ 15 ක කුඩු ද නීතී ශිෂ්‍යාව ද සමඟ පානදුරයේදී  අත්අඩංගුවට ගත් බව කළුතර  කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.

‘වෙළේ සුදාගේ’ ගෝලයකු බව කියන ඔහු මාසයකට රුපියල් විසිදහසක කුලී නිවසක ජීවත් වන බවත් එක් කුලී ගෙයක මාස තුනකට වඩා නොසිටින බවත් පොලිසිය පවසයි.   

 



අදහස් (0)

වෙළේ සුදාගේ ගෝලයා කෙල්ලක් එක්ක ගිහින් කුඩු බෙදලා

සම්පත් Friday, 01 August 2014 09:00 AM

අනේ රටේ නීතියට ගිය කලක්. අනික් අතට කළු කෝට් කාරයන්ට ඔව්වා අලුත් දේවල් නෙවෙයි (නදී)

:       0       0

සදුනි Friday, 01 August 2014 09:01 AM

ඕක මොකද්ද...හොදට හොයල බැලුවොත් පෙනේවි කුඩු සල්ලි වලට වහ වැටුන නීතීඥයෝ පිරිසකුත් පස්සෙන් ඉන්න බව.(නදී)

:       0       0

ඡානක Friday, 01 August 2014 09:42 AM

ලංකාවට ගිය කළක් (නදී)

:       0       0

චමින්ද Sunday, 03 August 2014 02:42 AM

ඕනෑම අපරාධකාරයෙකුට සල්ලි තියෙනවා නම්, ඕනෑම උගත් කෙල්ලෙක් ඔහුගේ වාහනයට නගියි. කෙල්ලට අවශය නැහැ, මිනිහ සල්ලි හොයන විදිය මොකද්ද කියලා දැනගන්න. ඒ තත්වයට දැන් රට පත් වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

කමල් Friday, 01 August 2014 05:04 AM

අනේ හොඳයි. (නි)

:       0       0

රසික Friday, 01 August 2014 05:07 AM

නීතියට අනුව කුඩු බෙදන්න හිතුනද දන්නෙ නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Friday, 01 August 2014 05:43 AM

"පින් කෙත හෙළ කුඩු දෙරණේ යලි උපදින්නට හේතු වාසනා (නො)වේවා!" (නි)

:       0       0

අංජන Friday, 01 August 2014 06:17 AM

අයියෝ නීතියට ගිය කලදසාවක්! (නි)

:       0       0

චමින්ද Friday, 01 August 2014 06:52 AM

නීති ශිෂ්‍යාව, දැන් කියයිද දන්නැහැ " මම මේ ගැන මොකුත් දන් නැහැ " කියලා. මේවට දෙන දඩුවම් නම් හරිම ලිහිල්. ඒකයි බය නැතුව මේවා කරන්නේ. ඉන්දුනීසියාවේ වගේ කෙලින්ම මේවා ගෙන්නන එවුනුයි, ගහන එවුනුයි චුත කරලම දාන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site