වෙළඳ සේවා රග්බි පාපන්දු සංගමය 42 වැනි වරටත් සංවිධානය කරනු ලබන සත් සාමාජික වෙළඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් මස 23, 24 හා 25 යන දිනයන්හිදි ලොන්ඩන් පෙදෙසේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී පැවැත්වේ. කණ්ඩායම් 44ක් සහභාගි වීමට නියමිත මෙම තරගාවලිය ඩයලොග් ආසිආටා සමාගම අනුග‍්‍රහයෙන් පැවැත්වේ. මෙම වසරේදී කුසලාන, බඳුන සහ පළිහ ලෙස තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ. 2011 වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා කණ්ඩායම් 42ක් සහභාගී වූ අතර නැෂනල් ලංකා පිල පරදා මාස් හෝල්ඩින්ස් සමාගම කුසලාන ශූරතාව දිනා ගත්තේය. කොමර්ෂල් බැංකු පිල පරදවා ජෝන් කීල්ස් කණ්ඩායම පළ`ග ශූරතාව දිනා ගත් අතර එන්ට‍්‍රස්ට් පිල විසින් බඳුන ශූරතාවත්, හේමාස් පිල විසින් පළිහ ශූරතාවත් දිනා ගන්නා ලදි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙළඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් මස 23 දා සිට