ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබ සිටි චානක වෙළගෙදර තුවාල ලැබීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේ තෝරා ගනු ලැබ ඇත.
ලොකුහෙට්ටිගේගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී තිබේ. මෙම වෙනස්කම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටුවටද දැනුම් දී තිබේ.
අන්තර්ජාතික කි‍්‍රකට් සභා තරගාවලියක් සඳහා නම්කරන ලද කණ්ඩායමට වෙනත් කී‍්‍රඩකයකු ඇතුළත් කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තාක්‍ෂණික කමිටු අනුමැතිය ලබාගත යුතුය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළගෙදරගේ ස්ථානය ලොකුහෙට්ටිගේට
කසුන් Thursday, 23 May 2013 04:11 PM
වමතින් පන්දු යවන්නන්ගේ අඩුවක් තියෙනවා. ඒක මගහරවාගන්න එක්කෙනෙක් නැති එක ලොකු පාඩුවක් (නි)
අරුණ Thursday, 23 May 2013 12:30 PM
කොයි රුවනුත් දැන් එකයි අවො ගියෝ.(නදී)
නිල්මිණි Thursday, 23 May 2013 01:18 PM
සුර සහ සුරේෂ්,ඔයාලා මොනවා කියවනවද මන්දා? මොහු මද වේග පන්දු යවන්නෙක් සහ හොදින් පන්දුවට පහර දෙන්නෙක්. දග පන්දු යවන්නෝ ඕනෑ තරම් ඉන්නවා. අනික මෙවන් ක්‍රීඩකයින්ට අවස්ථාව දීම හොද වැඩක්.මෙයාලට බොහෝ කල් ක්‍රීඩා කල නොහැකියි. තරුණ අයට තව ඕනෑ තරම් කල් තියනවා (නි)
සුරා Thursday, 23 May 2013 07:48 AM
ඇයි ගිහාන් රූපසිංහට අවස්ථාවක් දෙන්නේ නැත්තේ. (නදී)
තලල්ලේ Friday, 24 May 2013 09:01 AM
නිල්මිණි ඔයා මොනවද දන්නේ? මේ දිනවල හොදින් සෙල්ලම් කරන්නේ දිල්රුවන්. (නි)
අශාන් Thursday, 23 May 2013 02:09 PM
ගොඩක් හොඳ තීරණයක්. (නි)
සස්මික Thursday, 23 May 2013 09:21 AM
මෑත කාලයෙදි ක්‍රිකට් තේරීම් කමිටුව ගත් හොදම තිරණයක් (නි)
සුරේෂ් Thursday, 23 May 2013 09:58 AM
මම හිතන්නේ දිල්රුවන් හොදයි කියලා.(නදී)