රත්ගම ගම්මැද්දගොඩ ගම්මානය වැසි ජලයෙන් නිතර නිතර යටවීමට විසඳුම් ඉල්ලා ගැමියෝ ගාලු පාරට පැමිණ උද්ඝෝෂණයක් ඇරඹූහ. ගැමියන් පවසන්නේ දිනපතා සුළු වැස්සකට පවා තම නිවාස යටවන බවයි. බදාදා රාත්‍රී වැටුණු වැස්සෙන් ද නිවාස රැසක් ජලයෙන් යටවිය. උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පොලීසිය කාණුවක් කපා ජලය බැසයාමට සැළැස්වීමට අවශ්‍ය උපදෙස් දීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කෙරිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වැහි වතුරට එරෙහිව ගමක් පාරට බහියි