IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙහෙරහේන පූජාභූමියක් වෙයි

මාතර වෙහෙරහේන පූර්වාරාමය පූජා භූමියක් ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂක ලේකම් ඝොටාභය රාජපක්ෂ මහතා එහි ගොස් ආගමික වතාවත් පවත්වා සමරු ඵලකයද විවෘත කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශයේ මහාචාර්ය කොටකැටියේ රාහුල නාහිමියන් පැසුවේ තැනුම්පත රජ මහා විහාරය පුරාණ මන්තින්ද පිරිවෙණ, හිත්තටිය රජමහා විහාරය හා වෙහෙරහේවන පූර්වාරාමය ශාසනික හා ශ්‍රාස්ත්‍රීය ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථාන බවයි. කිරම විමලජෝති, මාපලගම බුද්ධසිරි, පරවාහරි රතනසිරි හා ඇමෙරිකාවේ නන්ද හිමි වෙහෙරහේන පූර්වාරාමයෙන් බිහිවූ හිමිවරුන් බවද ඒ හිමියෝ කීහ.



අදහස් (0)

වෙහෙරහේන පූජාභූමියක් වෙයි

අනුර Sunday, 10 June 2012 11:42 AM

හාමුදුරුවො කැළේ

:       0       0

ප්‍රියදර්ශනී Tuesday, 19 June 2012 08:20 AM

එතකොට මේ පැත්තෙන් බිහිවුණු හොරු?

:       0       0

අමිල Sunday, 10 June 2012 12:34 PM

ගම කියූ පමණින් මතක් වෙන්නේ ඔය පන්සල තමයි

:       0       0

කෙවින් Sunday, 10 June 2012 12:00 PM

නිධන්ද?

:       0       0

මන්ක Monday, 11 June 2012 05:00 AM

එයා ලොක්ක නිසා වෙන්න ඇති...

:       0       0

රොෂාන් Sunday, 10 June 2012 02:13 PM

ඇමතිතුමා පන්සලකට යන හැටිවත් දන්නේ නැද්ද මන්දා

:       0       0

තුෂාර Tuesday, 26 June 2012 07:29 AM

අපේ සමහර පාලකයො පන්සලකටවත් යන්න දන්නේ නෑ.

:       0       0

ආච්චී Sunday, 10 June 2012 05:09 PM

පව් ගෙවෙන්න....හේතු වාසනා වේවා !!!

:       0       0

Sunday, 10 June 2012 06:36 PM

බොහොම හොඳ වැඩක්..

:       0       0

සනත් Sunday, 10 June 2012 09:36 PM

බුදු සසුණ බැබලේවා බුදු සසුණ වැජඹේවා සිතේ දහම පිබිදේවා සියලු සතහට නිවන හිමිවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site