(අංජුල මහික වීරරත්න)
කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවී උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ.
ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ හැකියාව ඇති බව කී අමාත්‍යවරයා සංවර්ධනය කිරීමෙන් පසු එම දේපල පැවති ආයතනයටම ලබා දිය යුතුව ඇති බව පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහා දේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේදී විවෘත කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
102
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විහාරමහාදේවී උයන කොළඹ නගර සභාවට පවරයි
ranathunga Sunday, 05 November 2023 01:04 PM
ඔව් ඔව්.. දැන් ආපහු ඕකේ නඩත්තුව කරන්න කියලා තව කෝටි ගාණක් කාබාසිනියා කරලා දාන්න පුළුවන් නගර සභාවේ අයට...