IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විහාරමහාදේවි උයනටත් වයිෆයි

නොමිලේ වයිෆයි කලාප විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වයිෆයි කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතින් අද (3) පෙරවරුවේ විවෘත විය.

ලෝක බැංකු ආධාර හා කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ව්‍යාපෘතිය ඇරඹූහ.

DSC201593wifi_0011 DSC201593wifi_0012 DSC201593wifi_0013 DSC201593wifi_0014

 

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල් 



අදහස් (0)

විහාරමහාදේවි උයනටත් වයිෆයි

සිල්වා Thursday, 03 September 2015 02:40 PM

ජයවේවා! රටට මොනවා වුණත් දැන් අපිට ෆ්‍රී වයි-ෆයි තිබෙනවා (නි)

:       0       0

සුලෝචන Thursday, 03 September 2015 02:41 PM

නුවන්,එතකොට ඇයි පහුගිය රජය හැම ත‍ැනකටම ගිහින් මුල්ගල් තියන ඒවාට උත්සව තිබ්බේ? (නි)

:       0       0

ළහිරු Thursday, 03 September 2015 03:54 PM

නියම වැඩක් . යහපාලනයට ජය වේවා .. (අ)

:       0       0

නුවන් Thursday, 03 September 2015 06:09 PM

අමරේගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

නුවන් Thursday, 03 September 2015 12:25 PM

මේ වගේ දේවල් විවෘත කරන්න ලොකු උත්සව අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ (නි)

:       0       0

ඩෝසන් Friday, 04 September 2015 01:12 AM

ඔන්න හාමතේ බඩගින්නේ ඉන්න දුප්පත් අයට ෆේස් බුක් එකෙන් ලයික් අරගෙන බඩ පුරවාගන්න හොඳම අවස්ථාවක් උදාවෙලා. (නි)

:       0       0

කනම්පිටියේ අමරේ Thursday, 03 September 2015 01:04 PM

මේ හැමතැනම තිබුනත් ගුවන් තොටුපළේ ඇතුළු පර්යන්තයේ ගුවන් මඟීන්ට නොමැතිවීම පාඩුවක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site