IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විහාරාධිපති/විදුහල්පති රිමාන්ඩ්

හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරා විද්‍යා බිමේ පුරා වස්තු වැනසී යැයි පන්සල්ගොඩැල්ල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති හා ගල් අමුණ විදුහල්පති  පන්සල්ගොඩැල්ලේ සෝමරත්න හිමි හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් හාල්පන්දෙනියේ හේවගේ මහත්මිය විසින් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

2013 දෙසැම්බර් 7 වැනි දින පන්සල් බිමේ පුරා වස්තුවලට හානි කළැයි පොළොන්නරු පුරාවස්තු ආරක්ෂණ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඊ එම් එදිරිසිංහ මහතා හිමිනම උසාවියට ඉදිරිපත් කළේය.

අනුරාධපුර මුල් යුගයට අයත් යැයි සැළකෙන  ඉපැරණි විහාරාරාම පුද බිමක් පන්සල් ගොඩැල්ලේ ඇතැයි  පුරා විද්‍යාඥයෝ කියති.

 



අදහස් (0)

විහාරාධිපති/විදුහල්පති රිමාන්ඩ්

ප්‍රදීප් Wednesday, 12 March 2014 09:14 PM

පඩු සිවුරක් දැක්කහම සිංහයෝ වෙන පොලිසියි උසාවි මුස්ලිම් තොප්පි දැක්කහම බලු නකුටෝ වගේ අනේ නීතිය. (දී)

:       0       0

සාලිය වික්‍රමසුරිය Wednesday, 12 March 2014 09:20 PM

අසේලගේ කතාව හරි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඔල්මාදේ. දේශපාලුවෝ පොලිසිය සමග සිදුකරණ පුරාවිද්‍යා ස්ථානවල නිදන් හොරාගැනීමට නීතිමය පියවර කෝ?(දී)

:       0       0

ලක්මිණි Tuesday, 25 March 2014 08:15 AM

ඔය චෝදනාව සම්පූර්ණ බොරුවක්. මොකද හිඟුරක්ගොඩ පොලොන්නරුව ප්‍රදේශයේ ඉන්න ඉතාම සිල්වත් වැදගත් බුද්ධ පුත්‍රයෙක් තමයි මේ ස්වාමින් වහන්සේ. නිකරුනේ රිමාන්ඩ් කරලා අකුසල් ගෙවන්න ලේසි වෙන එකක් නැහැ අසේල කීව වගේ. ඇත්තටම වෙන දේවල් වලට කිසි පියවරක් කවුරුත් ගන්නේ නෑ. හාමුදුරුවනේ, ඔබ වහන්සේ නොසැලී පන්සලටත් ගමටත් පාසැලටත් කරණ සේවය ඔය විදියටම කරන්න. ඒ වැරදි කල අයට ස්වභාවදර්මය දඩුවම් දේවි.(නදී)

:       0       0

ඔනෙල් Tuesday, 25 March 2014 08:19 AM

බොරුවට චෝදනා කරන්න එපා. ඒ හාමුදුරුවෝ ගොඩක් හොඳ හිමි නමක්. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 25 March 2014 08:27 AM

මම ඒ අවට ගමක කෙනෙක්. මම ගරු කරන ඉතාම හොඳ හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගේ සේවය පාසලටත් ගමටත් අවට මුළු ප්‍රදේශයටත් අඩුවක් නැතිව කරනවා. මේ පුවත බලන අය වැරදියට තේරුම් ගන්න එපා. හොයා බලන්න කරුණාකර. සාසනේට මෙවන් හිමිවරු ඕනේ.(නදී)

:       0       0

සිසිර Thursday, 13 March 2014 06:47 AM

උරැමය වනසන්න එපා (අ)

:       0       0

සුමේධ Thursday, 13 March 2014 09:02 AM

පන්සලක් දියණු කරන්න හැදුවොත් ප්‍රශ්න , (අ)

:       0       0

අසේල Wednesday, 12 March 2014 03:51 PM

කුරගල පුරාවිද්‍යා ගොඩනැගිලි පිටින් වනසද්දී ඔය පුරාවස්තු ආරක්ෂක ඒකකය කොහෙද හිටියේ............ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site