IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන හතරක් හැපී හතරකට තුවාලයි

පානදුර හොරණ මාර්ගයේ  වෑකඩ ලංගම බස් ඩිපෝව අසලදී  කුඩා ලොරි දෙකක් යතුරුපැදියක් හා පාදියක් ගැටීමෙන්   හතර දෙනකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පානදුර පොලීසිය කියයි.

 තුවාල ලැබුවන් අතර යතුරුපැදියේ ගමන් කළ මව පියා සහ වයස අවුරුදු එකහමාරක දරුවකුද සිටින බවද පොලීසිය සදහන් කරයි.



අදහස් (0)

වාහන හතරක් හැපී හතරකට තුවාලයි

චන්දා Thursday, 25 July 2013 05:11 AM

ගමගේ අයියා දාල තියෙන වචන දෙක තුන හරියට වටහා ගත්තොත් වාහන අනතුරු විතරක් නොවෙයි බොහෝ ගැටළු වලකා ගන්න උපකාර වෙයි කියලා හිතෙනවා සුන්දර වූ ලොවක් අපේක්ෂා කිරීමේදී. (නි)

:       0       0

ගමගේ Wednesday, 24 July 2013 06:42 PM

මෙවෙනි අනතුරු සිදුවෙන්නේ නොසැලකිල්ල, රිය පැදවීමේ නීතිරීති උල්ලංගනය කිරීම්, විශේෂයෙන් ඔලුව උදුම්මාගනීම් ආදී දේවල් නිසා. එත් මෙතන වරද වෙලා තියෙන්නේ අපි එය දකින විදියයි. අපේ හිත හැදිලා තියන විදියයි,(අ)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 24 July 2013 07:17 PM

අන්තීම පින්තුරය බලපුගමන් මගේ හිත පොඩ්ඩක් ගැස්සුනා පව් දුප්පතුන්.(අ)

:       0       0

නිමල් ලලිතා Thursday, 25 July 2013 09:17 AM

කියන්නට තියෙන්නේ එකම දෙයයි. කවුරුන් හෝ වලිහය කපාපු රිලවෙකු නැති නම් වඳුරෙකු ලෙස රිය පැදවීම.(නදී)

:       0       0

වාසනා Thursday, 25 July 2013 10:17 AM

මේ ලොරි දෙකම පාර අයිනේ තියෙන්නේ දෙකම කණු වල හැපිලා හිතාගන්න අමාරුයි.(නදී)

:       0       0

සුනිත Thursday, 25 July 2013 10:17 AM

කහ ඉර ළඟ හැපිලා තියෙන්නේ ලොරි දෙකම වැරදියි (නි)

:       0       0

චන්දි Thursday, 25 July 2013 01:23 AM

දුප්පතාගේ හිතවතාට වෙච්ච දේ ගැන හරිම දුකයි !!!(අවසාන රූපය) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site