IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාහන මිළ සීඝ්‍රයෙන් පහළට

 

(නිමල කොඩිතුවක්කු)

රට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් කුලතුංග මහතා කීවේය.

ඒ අනුව සුසුකි  වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්,  ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්,  සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් ඔහු පැවසීය.



අදහස් (11)

වාහන මිළ සීඝ්‍රයෙන් පහළට

Saman Thursday, 10 November 2022 02:50 PM

ඒක මාෆියාවක්. එයාලා ප්‍රචාරයක් යවනව මිල අඩුවෙලා කියලා. ඊට පස්සේ වාහන ටික එකතු කරලා එයාලගෙම sale වලට දා ගන්නවා. ටික දවසකින් මිල වැඩි වෙනවා

:       2       127

කිරිපුතා Thursday, 10 November 2022 03:08 PM

මේ නිකම් බොරු ප්‍රචාරයක්. ව්‍යාපාර ගුණ්ඩුවක්.

:       1       169

vikum Thursday, 10 November 2022 03:17 PM

මිනිස්සු අන්දන්න කරන උප්පරවැට්ට්, මගේ නම් අදහස මිල මුදලක් තියෙනවානම් වැඩි පොලියක් ගන්න පුලුවන් තැනක දාගෙන පොඩි එවුන්ට කන්ඩ අදින්න, හොදට පිටරට භාෂා කිහිපයක් උලන්නලා උන්වත් මේ කුණු වලෙන් ගොඩ ගන්න උත්සහ කරන එක, ඔය වාහන ආණයන කාරයෝ හරියට සෝමාලියන් මුහුදු කොල්ල කාරයෝ වගේ

:       1       115

asela Thursday, 10 November 2022 03:19 PM

මෙක වැරදි ප්‍රචාරයක්. සෙල් කාරයො යවන අරංචියක්. පොඩ්ඩක් සෙල් එකකට ගිහින් බලන්න වාහන මිල අහස උසට. අයෙ වාහන ගෙන්නන්නෙ නැති නිසැ කවදාවත් වාහන මිල ඉහල යනව මිසක් බැසිමක් නැහැ.

:       2       114

දිමුත් Thursday, 10 November 2022 06:01 PM

වාහන ගන්න තියා මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නේ. වාහන සේල් කාරයෝ ඔවුන් අතර කෘතිම විදියට මිල ඉහළ දදා ඉන්නවා.

:       0       1

ddd Thursday, 10 November 2022 07:04 PM

මේක ඇත්තක්.. වාහන මිල තව 40%ක් වගේ පහළ යනවා..

:       1       1

pakeer Thursday, 10 November 2022 07:32 PM

බොරු කියන්න එපා හලෝ .වාහනයක් පපු එකෙක් ආයෙත් ඒක කුණු කොල්ලෙට විකුනලා බස් එකේ යන්නේ නැහැ

:       2       1

sampath Thursday, 10 November 2022 10:29 PM

මිනිස්සුන්ට වාහන සෘජුව ආනයනය කරන්න සරල ක්‍රමවේදයක් හදන්න මේක මාෆියාවක් වාහන සේල් කරුවන්ටත් බිස්කට් වලට කරපු දේම අවුරදු 20ක් කලානම් වාහන නිකන් දෙනවා ෂුවර්

:       0       1

Perera Friday, 11 November 2022 03:35 AM

බලාගෙන ගියාම දේශපාලුවෝ විතරක් නෙවේ ව්‍යාපාරිකයොත් ලංකාවේ ජනතාව ගොනාට අන්ද අන්ද රවට්ටනවනේ

:       0       1

ආ ආ Friday, 11 November 2022 06:13 AM

ඉහලට ගිය වාහන මිල තමා බයින්නෙ

:       0       0

athula kulasekara Friday, 11 November 2022 03:36 PM

ව්‍යාපාර මාෆියාව...!

:       7       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site