තම වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කැර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනකට හසුවී කටුගස්තොට ගොවියෙක් මිය ගියේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විහින් මැරේ
ගාමිණී Wednesday, 10 April 2013 11:31 PM
දැන් ත්‍රස්තවාදය ඉවරයි. කරුණාකර ගොවීන්ට ගිනි අවි දීමේ නීති ලිහිල් කරන්න. (නි)
නාලක Wednesday, 10 April 2013 12:36 PM
වල් ඌරු මස් වල රස දන්නවනම් ඔහොම කියන එකක් නෑ.(නදී)
නාමලී Wednesday, 10 April 2013 06:49 PM
අනුන්ට කලදේ තමන්ට පලදේ.(නදී)
ඉසුරු Wednesday, 10 April 2013 06:52 PM
කෙනෙකුට විපතක් උනහම කුහක විදිහට හිතන්න මිනිස්සු මෙතරම් නපුරු උනේ කොහොමද? ඒ ගොවියා කලේ වරදක් ඒ උනත් දුක් මහන්සි වෙලා වගාකරන දේ රැකගන්න උත්සහා කරන්න ඇති. ගොවියෙක් කොතරම් දුක් මහන්සි වෙනවද කියලා හදවතින් හිතන්න .(නදී)
සෑම් Sunday, 14 April 2013 10:09 AM
හලාල් ඌරු මස් කෑල්ලක් කෑවනම් කට්ටිය ඔහොම කියන්නේ නැහැ.(නදී) .
ඉෂාර Wednesday, 10 April 2013 02:26 PM
අනුන්ට කැපූ වලේ - තමන්ම වැටෙයි බොලේ (ස)
බර්නාඩ් Wednesday, 10 April 2013 08:30 PM
අනේ ඇයි මේකට රජයට බනින්නෙ නැත්තේ? (නි)
මාටින් Wednesday, 10 April 2013 08:27 PM
නාලක, කට කට... වල් ඌරු මස් කන්නෙ නැති අයත් මෙතන අදහස් දානවා. (නි)