සමහර දේශපාලන චරිත වැනසුණේ ඔවුන්ගේ වැරදි ඇවතුම් පැවතුම් නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්මලාන තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී සී වී ගුණරත්න 15 වැනි ගුණ සමරු උත්සවයේ දී ය.
‘දේශපාලන චරිත දේශපාලනඥයා විසින්ම පසුගිය දශක දෙක තුනේ දී විනාශ කර ගත්තා. වැරදි ඇවතුම් පැවතුම් නිසා දේශපාලනඥයාට තිබූ ගෞරවය නැති වුණා.
දේශපාලනඥයා සමාජයට අවනත පුද්ගලයකු විය යුතුයි. එසේ නොවූවහොත් ඔහු පිරිහීමට ලත් වෙනවා. ‘
දේශපාලනඥයා කියන්නේ මිතුරන්ට වඩා සතුරන් සිටි කෙනතු යැයි ද ජනාධිපතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විහින් නැහුණු අය ජනපති පෙන්නයි
ප්‍රකාශ් Monday, 08 June 2015 10:59 AM
ඔබටත් වෙන්නේ ඒකමයි (ම)
සත්‍යයා Monday, 08 June 2015 12:50 PM
ඔබ දැලි පිහියෙන් කිරි කන මිනිහෙක් බවට පත්ව ඇත්තේ ඔබේ වරදින් නොවේ ඔබ හසුරුවන්න බලාපොරොත්තුවන සමාජ ක්‍රමයේ ඇති විෂම බව නිසයි. ඔබ අවංකයි. යහපාලනයක් සඳහා අත්‍යවශ්‍යම අංගයක් වූ දුෂණ පිටු දැකීම ඔබ ට තනිව කරන්න අපහසු නම් ඊට ගැලපෙන පුගලයින් පමණක් ලංකර ගන්න. ජය වේවා! (ර)