IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වහීද නැද්ද ?

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වී ශ්‍රී ලංකාව දෙසට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කැරේ. මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල විටින් විට වැසි ඇතිවේ. අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. දිවයින පුරා විටින් විට තද සුළං ඇතිවේ.

මාතර සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රෙද්ශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් ඇතිවේ. විටින් විට තද සුළං හමා ඒමට ඉඩ ඇත. ඊසාන දිගින් හෝ උතුරැ දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝ මීටර 40 ත් 50 ත් අතර වේ. මාතර සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්ව වන වෙරළට ඔබ්බෙන් සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇත. එම ප්‍රදේශයේ මුහුද රළු ස්වභාවයක් ද උසුලයි.

 



අදහස් (0)

වහීද නැද්ද ?

ජානක Monday, 07 January 2013 10:36 AM

මේ බෙංගාල බොක්ක තියෙනකම් ඔහොම නොවේවා..!(නු)

:       0       0

සමීර Monday, 07 January 2013 11:06 AM

අද සුළිසුළගක් එයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site