සෑම විෂ තොරතුරක් සම්බන්ධවම ජනතාව දැනුම්වත් කිරීම ෆේස් බුක් සහ ටිවිටර් සමාජ වෙබ් අඩවි ඔස්සේ සිදු කිරීම ඇරඹූ බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන ගුණතිලක මහතා පැවැසීය.
www.facebook.com NTPICSL හෝ https\\ twitter.com\poisoncenterSL
විවෘත කිරීමෙන් විෂ පිළිබඳව අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හැකි බවත් වෛද්‍ය වරුන ගුණතිලක මහතා සඳහන් කළේය.
දිනපතාම යාවත්තාලින කරමින් එදිනෙදා ජීවිතයට වැදගත් වන විෂ තොරතුරු ඇතුළු සොසු සෑම තොරතුරක් පිළිබඳවත් දැනුම්වත් කෙරේ.
ශ්‍රිලාංකක ජනතාව පමණක් නොව ලෝක ජනතාවද දැනුම්වත් කිරිමට මෙයින් ඉඩ ප්‍රස්තාව ලැබී ඇති බව ද ඔහු කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
විස විස්තර ටිවිටරයටත්
නිහාල් Saturday, 27 September 2014 06:19 AM
ඉහත සදහන් වෙබ් ලිපිනයන් දෙකටම වෙබ් පිටු නැත. (දී)
මනෝජ්-සාජා Friday, 26 September 2014 09:22 AM
කුරිරු ගොර සපුන්ගේ දළ ගෙයි විසය .මදුරු මැසී කැ ලන් ගේ තුඩ ගෙයි විසය .රුදුරු නුහුසුවන්ගේ වල ගෙහි විසය .නපුරු දුදනන්ගේ සියෝලගෙහිම විසය ....(ස)
අතුල Saturday, 27 September 2014 08:49 AM
මුහුණු පොතේ එකේ තියනවා. (අ)