IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැසූ පාර යළි අරී

දකුණු පළාත් නව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද උදේ වැඩ භාර ගත්තේය.

ඔහු මුලින්ම කළේ හිටපු ආණ්ඩුකාවරිය වූ කුමාරි බාලසුරිය මහත්මිය විසින් වසා දැමුණු ඉහළ ඩික්සන් පාරේ කොටසක් යළි විවෘත කරන ලෙස ගාලු නගර සභාවට නියෝග කිරීමයි.

බාලසුරිය මහත්මිය එම පාර වසා දමා ඇත්තේ එම පාර ආණ්ඩුකාර කාර්යාල භූමියට අයත් ප්‍රදේශයක් ඔස්සේ වැටී ඇති නිසා යැයි කියා තිබිණි.

_DSC9087 - Copy

 

 



අදහස් (0)

වැසූ පාර යළි අරී

පද්මිණි Thursday, 05 February 2015 12:19 PM

සුනිල්, ගීයක් කියාගෙන ඔයා ඉන්න. මහජනතාවට සහනයක් වෙනදෙයක් ජනතාව දැනගත්තම මොකද? (හේ)

:       0       0

මාතර සුනිල් Thursday, 05 February 2015 12:26 PM

දැන් මේ රටේ පාරවල් වහගෙන ඉදලා මොනවා කරන්නද?(හේ)

:       0       0

සත්‍යපාල Thursday, 05 February 2015 05:45 AM

පෙනෙනවා නේද මේ අය බලය පාවිච්චි කරලා තියන හැටි. තමන්ට ඕන ඕන හැටියට පාරවල් වහන්න අරින්න .අඩුම තරමින් ආණ්ඩුකාරවරයා කියන්නේ මහජන ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයෙක්වත් නොවී ජනතාවට බලපාන කරුණු කෙරෙහි තමන්ට හිතුණු හිතුණු ආකාරයට කටයුතු කිරීම කොතරම් හිතුවක්කාර අන්තොමතික කටයුත්තක් දැයි මොවුන්ට නොතේරීමට හේතුව වන්නේ තමන්ට ලැබුණු බලයෙන් ඔවුන් උඩගු වී ඇති නිසා විය යුතුයි. (දිල්)

:       0       0

නදීක Thursday, 05 February 2015 06:04 AM

ඔව් ප්‍රශ්නයක් නැහැ.දැන් දෙගොල්ලොම එකනේ. ආරක්ෂාව අවශ්‍ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පමණයි.(දිල්)

:       0       0

ශාන් Thursday, 05 February 2015 07:17 AM

ඔව්. එක ඇත්ත. කරපු හොරකම් වලට ගොඩක් ආරක්ෂා වෙන්න ඕන නම් තමයි.(දිල්)

:       0       0

ජයසේන Thursday, 05 February 2015 07:45 AM

පාරවල් නිකරුනේ වහලා තිබ්බේ .(හේ)

:       0       0

සුනිල් ගිකියන්ගේ Thursday, 05 February 2015 09:06 AM

කළ යුතු වැඩ පසේක දමා මාධ්‍ය සංදර්ශන පැවැත්වීමයි මෙතන සිදුවන්නේ. හිටපු අයට මඩ ගැසීම සදහා කළ යුතු දේ හරි ඉක්මනට කරනවා. මහජන සාමය ඇමති වහපු පාරවල් විවෘත කලේ මහා ලොකු වැඩක් කරනවා වගේ. මෙහි අරමුණ ඇත්තටම පාර විවෘත කිරීම නොව පසුගිය ආණ්ඩුව බොරුවට පාරවල් වහගෙන හිටියා යන්න පෙන්වීමයි. ජනතාව අපේක්ෂා කළේ මේ වගේ මාධ්‍ය සංදර්ශන නොවේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site