IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වාස් පුතා යළිත් රිමාන්ඩ්

බම්බලපිටිය ව්‍යාපාරික මොහාමඩ්  සියාම් ඝාතනයේ සැකකරුවකු වන රවිදු වාස් ගුණවර්ධන තවත් මාස තුනක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ මහාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අද (06) නියෝග කළේය.

ඔහු මුදාහළ හොත් සාක්කි කරුවනට බලපෑම් කරතියි පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.

රවිදුගේ පියා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද මේ නඩුවේ සැකකරුවෙකි .

 



අදහස් (0)

වාස් පුතා යළිත් රිමාන්ඩ්

නෙහාරා Wednesday, 06 August 2014 02:34 PM

හොද වැඩක් ,මෙහෙම තමා මානසිකව විදවීමට හරිනවා කියන්නේ (දී)

:       0       0

රොෂාන් Wednesday, 06 August 2014 04:28 PM

නෙහාරා ඔයා ලංකාව ගැන මොකවත් දන්නේ නැද්ද... මානසික වින්දවිල්ල කෙසේ වෙතත් ඊළඟ ඡන්දෙට හොඳට සුදුසුකම් තියෙන නිසා ඉහල ඉල්ලුමක් හා වැඩි ඡන්ද ප්‍රමාණයක් ෂුවර් (අ)

:       0       0

හසිත Thursday, 07 August 2014 06:08 AM

මෙහෙම අය නිසා තමයි මේ රට කවදා හරි නැති වෙන්නේ.(දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 06 August 2014 05:47 PM

මේ දෙන්නාව එළියට දමලා සන්ධානයෙන් හෝ එජාපයෙන් මැතිවරණයට යැව්වා නම් අපේ අය ඒත් උඩපැනලා ඡන්දෙ දීලා වැඩිම මනාපයෙන් දිනවාවි (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 09 August 2014 03:58 AM

නෙහාරා, මේක ලංකාව. මේ අය රිමාන්ඩ් එකේ හොඳට සැපට ඉන්නේ. අහිංසකයෙක් ගියොත් තමයි විඳවන්නේ.(අ)

:       0       0

මාලිකා Wednesday, 06 August 2014 07:33 PM

ඇයි මෙහෙම වෙන්නේ? අපි බලාගෙන ඉමුකෝ (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 06 August 2014 09:49 PM

නෙහාරට පිස්සුද? මේ රිමාන්ඩ් කරන්නේ ලංකාවේ හිරගෙදර. මානසිකව විඳවන්නේ රටේ ජනතාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site