සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මෙරට තුරු ගොමු අතර සැරි සරමින් චිචිවිච්... චිචිවිච් යනුවෙන් හඬ නගමින් කුඩා කෘමි සතුන් ගිල දමන කොළ පැහැයෙන් යුතු කොළ ගස්රැවියා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරි කුරුල්ලෙකි.
ඉංග්‍රීසි බසින් ග්‍රීනිෂ් වර්බ්ලර් Greenish Warbler යනුවෙන් හඳුන්වන මේ පක්ෂි විශේෂය සත්ත්ව විද්‍යාත්මකව පිලස්කෝපස් ට්‍රොචිලොයිඩස් phylloscopus trochiloides යනුවෙන් හැඳින්වෙයි. ලෝකයේ ගස්රැවියන් විශේෂ 45ක් පමණ සිටිති.
හිමාල කඳු වැටියේ සහ ඊශාන දිග ඉන්දියානු කඳුවල සිට ඔවුන් මෙරටට පැමිණෙති. අඳුරු කොළ පැහැති කුඩා සිරුරකට හිමිකම් කියන කොළ ගස්ෙරැවියාගේ දිගැති ලා කහවන් ඇස්බැමක් දක්නට ඇත. යටිකය අඳුරු කහ පැහැයට හුරු සුදු පාටය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වීසා නැති සංචාරකයෝ - 7
සිරිසේන Wednesday, 19 November 2014 10:18 PM
ඉතාම වටිනා ලිපි පෙළක්. මුහුඳු ජීවීන් පිළිබඳව ලිවීමද ආරම්භ කිරීම ගැන ස්තුති කරමි. (නි)
රන්ජිත් Thursday, 20 November 2014 12:38 AM
උසස් ආකාරයේ ප්‍රවෘත්ති සපයන ලංකාදීපයට අපේ ප්‍රණාමය! ඡායාරූප හරිම පැහැදිලියි (නි)
වෛද්‍ය නන්ද Thursday, 20 November 2014 02:28 AM
ඉතාම වටිනවා...සුබ පැතුම් (ස)
අනුර Thursday, 20 November 2014 08:37 AM
මෙන්න මේව තමයි අපිට නම් නිවුස් කියන්නේ.ජය වේවා(දිල්)
ක්‍රිෂ් Thursday, 20 November 2014 06:00 AM
කුරුළු ලෝකය මොනතරම් අලංකාරද (බ)
ක්‍රිස් Thursday, 20 November 2014 06:08 AM
කුරුළු ලොව මනතරම් මනස්කන්තද(දිල්)