ශ්රී ලංකාවේ දී දැකිය හැකි පිළිහුඩුවන් අතරින් හිස කළු දම් පිළිහුඩුවා පමණක් නිහැරි කුරුල්ලෙකි. බ්ලැක් කැප් කින්ග්ෆිෂර් Black-capped Kingfisher හෙවත් Black-capped Purple Kingfisher ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාතමකව හැල්සියොන් පිලීටා Halcyon pileata ලෙස හැඳින්වේ. මේ පිළිහුඩුවාට අමතරව තවත් පිළිහුඩු විශේෂ හයක් මෙරට දක්නට ලැබෙයි. ලොව පිළිහුඩු විශේෂ 90 කි.
හිස කළු දම් පිළිහුඩුවා ඇතුළු සියළු විශේෂ මාංශ භක්ෂකය. මේ විශේෂයේ ප්‍රධාන ආහාරය වන්නේ කලපුවල දක්නට ලැබෙන කකුළුවෝය. ගිනිකොණ දිග ආසියාවේ වෙරළාශ්‍රිතව ජීවත්වන මේ පිළිහුඩුවා අන්දමන් දූපත් හරහා පහතරට වියළි කලාපයේ කඩොලාන සහිත ගංමෝය සහ කලපුවලට පැමිණෙයි. ඉතා දුර්ලභ නිහැරි කුරුල්ලෙකි.
සෙන්ටි මීටර 30ක් පමණ විශාලත්වයෙන් වැඩෙයි. හිස කළු පැහැතිය. සුදු කර මාලයක් දක්නට ලැබෙයි. පිට දම් පැහැති පිහාටුවලින් සමන්විතය. රතට හුරු පඬු පැහැති යටි කයක් දක්නට ලැබෙයි. මොවුන්ගේ විශේෂත්වයක් වන්නේ සෑම වර්ෂයකට ම එකම ස්ථානයකට යළි යළිත් පැමිණීමයි. එබැවින් සෑම වර්ෂයක දී ම නිශ්චිත ස්ථානයක දී දැකගත හැකිවේ.
වීසා නැති සංචාරකයෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/267260
වීසා නැති සංචාරකයෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/267404
වීසා නැති සංචාරකයෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/267670
වීසා නැති සංචාරකයෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/269230
වීසා නැති සංචාරකයෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271278
වීසා නැති සංචාරකයෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/271788
වීසා නැති සංචාරකයෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/276725
වීසා නැති සංචාරකයෝ - 08
http://www.lankadeepa.lk/index.php/articles/277005
වීසා නැති සංචාරකයෝ - 09
http://www.lankadeepa.lk/index.php/articles/277400
වීසා නැති සංචාරකයෝ - 10
http://www.lankadeepa.lk/index.php/articles/277598
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වීසා නැති සංචාරකයෝ - 11
හුසේන් Monday, 24 November 2014 05:40 PM
ඉතාමත් අලංකාර පක්ෂියෙක්. (ස)
ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 05:47 AM
මටත් උඹ වගේ ඉගිලෙන්න පියාපත් තිබ්බා නම්. (නදී)
රුවන් Tuesday, 25 November 2014 06:04 AM
ලංකාදීපය, මෙවන් අලංකාර දසුන්, අපේ නෙතට ගෙන දෙන ඔබට තුති (නදී)